විවිධ අවස්ථාවල දී රජය කුමන කතා කිව්වත් රජය විසින් නිර්මාණය කරන ලද ත්‍රස්ත විරෝධී පනත මේ රජය විසින්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් බවත් ඒ තුළින් මිනිසුන්ගේ මානව අයිතිය මූලික අයිතිය අමු අමුවේ උලලංඝනය වන අණ පනත් රාශියක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ලෝකයට විවිධ කතා කියමින් මේ පනත හකුලා ගත් බවට පැවසුවත් … Continue reading අකුල ගත්තා කිව්වත් ත්‍රස්ත විරෝධී පනත ආයෙමත් අරන් එනවා! ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ගහන්න යන ගේමක් සජිත් කල් තියා එළියට දමයි! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed