ප්‍රශ්න තියෙනවද? 16 වැනිදා LIVE FB ඇවිත් නාමල් ඒ ප්‍රශ්න ඔක්කොටම විසඳුම් දෙනවා! දැන්ම ප්‍රශ්න ටික ලෑස්ති කරගන්න!

ජනවාරි 16 වෙනිදා රාත්‍රී 8.00ට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සජීවීව Face Book එන බව පවසනවා. සිය FB හි සටහනක් තබමින් ඔහු කියන්නේ එහිදී තමන්ගෙන් අසන ප්‍රශ්න සඳහා උත්තර දෙන බවයි. “මේ 16 වෙනිදා රෑ 8ට මම FB Live එනවා ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සහ ඔබේ යෝජනා ගැන සංවාද කරන්න” යැයි නාමල් පවසනවා.