ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 තුළ මෙරට ලැබීමට නියමිතය.
වසර 4ක් පුරා දිවයන මෙම ණය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ හා කොන්දේසි ඉටු කළ යුතුව තිබේ.
මේ සඳහා වන රජයේ සැලැස්ම ජනාධිපති මාධ්‍ය අංශය පැහැදිලි කළේය.
