• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, June 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

වර්ජනයට ආණ්ඩුවත් ලෑස්ති වෙයි! අත්‍යවශ්‍ය ගැසට් නීති කැඩුවොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා!

March 14, 2023
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
ආණ්ඩුවටත් මටවත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සැලසුමක් නෑ කියලා ජනාධිපති කියලා පැය 24ක් ගියේ නෑ! මෙන්න බන්දුල කියනවා මොනවා හරි දෙයක් විකුණලා කීයක් හරි හොයාගත්තේ නැතිනම් රටට අමාරු වෙයි කියලා! (VIDEO)
Share on FacebookShare on Twitter

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරතවන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීම හරහා රටේ පොදු නීතිය කඩකළහොත් ඉදිරියේදී නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“ගිය සුමානෙත් මතක ඇති මුළු රටම නතරවෙනවා, පාසල් නතරවෙනවා, රෝහල් නතර වෙනවා, බස් නතරවෙනවා, දුම්රිය නතරවෙනවා, අඛණ්ඩව සතියක් කරනවා කියලා මාර්තු මාසයේ පටන් ගත්තා. එහෙම වුණේ නෑ. ඒ නිසා මේ රජය ඉතාම අමාරුවෙන් පැය 12ක් විදුලිය කපමින් තිබුණු රටේ විදුලිය කැපීම නවත්වලා තියෙනවා. දවස් ගණනක් තමන්ගේ මෝටර් රථය ඇතුළට වෙලා පෝළිමේ ඉඳලා ඉන්ධන ලබාගැනීම සඳහා ඉඳලා පොළිම්වල මිනිසුන් ජනතාව මැරිලා වැටෙන තත්ත්වයක් තිබිලා දැන් කිසිදු පෝළිමක් නැතුව ඛනිජ තෙල් ලබාගන්නවා. ගෑස් සිලින්ඩරයක් අරගෙන තැනින් තැනට ගිහිල්ලා ගෑස් හොයමින් ඇවිදින්නේ නෑ. බොහොම අමාරුවෙන් ජනාධිපතිතුමා විසින් මේ අභියෝගය භාර අරගෙන ක්‍රමක්‍රමයෙන් එය ලිහාගැනීම සඳහා අවශ්‍ය සුබදායී දිශානතියකට ගමන්කරමින් සිටිනවා. එහි කූඨප්‍රාප්තිය මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය 20 වනදා රැස්වෙලා අපිට යම්කිසි දිගුකළ අරමුදල් පහසුකමක් දීලා ගෙවුම් ශේෂයේ තියෙන අර්බුදය විසඳාගැනීම සඳහා අනුමැතියක් ලබදෙන්න සූදානමින් සිටිනවා. එය කඩාකප්පල් කිරීම සඳහා ඉඩ නොදෙන්න ඕන නිසා රජය විසින් ජන ජීවිතය, දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, මේ රටේ එදිනෙදා රාජකාරී කටයුතු කරන අය.කුලී වැඩ කරලා, ස්වයං රැකියාවල නිරතවන අය. මේ සියලුදෙනාගේ යහපැවැත්ම සඳහා. ඒ අඛණ්ඩව රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා මේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරලා තියෙනවා. ප්‍රවාහනය, වරාය, නැව්තොට, ගමනාගමනය, තැපල්, විදුලි මේ සියල්ල අත්‍යාවශ්‍ය සේවාවන් බවට පරිවර්තනය කරලා තියෙනවා. රටේ පොදු නීතිය කඩකළොත් ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක නීතිය කඩකළාට පස්සේ තමයි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියන එක තමයි ගැසට් නිවේදනයෙන් කියලා තියෙන්නේ. “

Share301Tweet188SendShare75
Previous Post

ආණ්ඩුව ගහපු බද්දට එරෙහිව මහබැංකුවත් හෙට පාරට බසී! දාපු නිවේදනය මෙන්න!

Next Post

රාජ්‍ය ‌සේවයේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගය 25දා!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

අරගලය 2048 I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මුලින් සුධර්මා පස්සෙ ළහිරු පෙරේරා පොලිසියට මොකද වෙලා තියෙන්නෙ I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

21 වැනිදාට පාස්කු බෝම්බ ගහලා අවුරුදු 4යි! කොච්චිකඩේ සිට කටුවපිටිය පල්ලියට මහා ජන පවුරක් අරන් යන්න කාදිනල් හිමි සූදානම් වෙයි! කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයන් පරද්දන්න ඕන සියලු දෙනාටම විවෘත ආරාධනාවකුත් කරයි! VIDEO
Exclusive

පස්ස දොරෙන් බලයට ඇවිත් අයුතු බලතල පාවිච්චි කරලා මිනිසුන්ගේ නිදහස සීමා කරලා ඒකාධිපති පාලනයකට යන්න ඉඩ ‌දෙන්න බෑ! අපි ඉඩදෙන්නේ නෑ! මේවා අසික්කිත වැඩ! ඒ වගේ අය එළවා දැමීමට ලෑස්ති ‌විය යුතුයි! ජනතා මතය විමසන්න වහාම ඡන්දයක් තියන්න! යළි සටන අරඹමින් කාදිනල් හිමියෝ විශේෂ පණිවුඩයක් රටටම දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

අරගලය 2048 I Sri Lanka Latest News

වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ගෙන යන්න දෙන්නේ නැහැ… ප්‍රධාන කුලු‍නු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා… ඉදිරි වසර 05 තුළ...

Read more
Sri Lanka Latest News

මුලින් සුධර්මා පස්සෙ ළහිරු පෙරේරා පොලිසියට මොකද වෙලා තියෙන්නෙ I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

Sri Lanka Latest News

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version