• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

රනිල්-සජිත් හමුවේ ඇත්ත කතාව ‌මෙන්න: හර්ෂ-කබීර්-මලික් බලෙන් ඇවිත්

September 11, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

අගමැතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර ඊ‌යේ (10) රාත්‍රියේ පැවැතිි සාකච්ජා කිසිදු එකගතාවකින් ‌තොරව අවසන් වී ඇත.

මෙහිදී සජිත්ට පමණක් සාකච්ජා සදහා පැමිණෙන ‌ලෙසට අගමැතිවරයා ආරාධනා කර තිබුණද බලහත්කාරයෙන්ම වාගේ ඊට මලික් සමරවික්‍රම-කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා පැමිණ ඇති බව දැනගන්නට ඇත. එහිදී හර්ෂ ද සිල්වා තමන් විසින් සකස් කළ සමීක්ෂණ වාර්තාවද රැගෙන පැමිණ තිබේ.

එහිදී අගමැතිවරයා ‌මෙපමණ පිරිසක් කැටුව පැමිණියේ ඇයිද යයන්න පිළිබදව සජිත්ගෙන් විමසද්දී සජිත් ප්‍රකාශ ‌කොට ඇත්තේ ඔවුුුුන් තමන් කැටුව පැමිණියේ නැති බවත්, ‌වෙනම ඔවුන් පැමිණ ඇති බවත්ය.

කෙසේවෙතත් සාකච්ජා ආරම්භයේදීම සජිත් ප්‍රකාශ ‌කොට ඇත්තේ තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය බවත්, අගමැති ධූරය සහ පක්ෂ නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නැති බවත්ය.

නමුත් ඊට අගමැතිවරයා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලබා දී න‌ොමැත. ඒ ‌වෙනුවට අගමැතිවරයා කියා ඇත්තේ ‌තමන්ගේ ඉල්ලීම් ‌මේ ආකාරයට පක්ෂය ඇතුළේ කතා කිරීමට හැකියාව තිබියදී රට පුරා රැස්වීම පවත්වමින්, ලිපිවලට අස්සන් ගනිමින් හැසිරුණු ආකාරය කිසිසේත්ම පිළිගත ‌නොහැකි බවකි. ‌මේ හරහා සජිත් ඇතුළු කණ්ඩායම පක්ෂය ‌දෙකඩ කිරීමට කටයුතු කර ඇති බවද අගමැතිවරයා සදහන් ‌කොට තිබේ.

මීට අමතරව ‌මෙම රැස්වීම අතරවාරයේදී අගමැතිවරයා පළමු වතාවට ‌දෙවරක්ම මලික් සමරවික්‍රම මහතාට දැඩි ‌ලෙස ‌දොස් පැවරීමට කටයුතු කර ඇත. අගමැතිවරයා එහිදී කියා ඇත්තේ මලික් යනු ජාතික ලයිස්තු මන්ත්‍රිවරයකු බව මතක තබා ගන්නා ‌ලෙසත්, ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකුට ජන්දයෙන් පැමිණි රවි කරුණානායක වැනි ජනතා නියෝජිතයකුට ‌‌චෝදනා නළ ‌නොහැකි බවත්, රවිට ජනතා නියෝජිතයකු වශයෙන් අවශ්‍ය අයකුට ‌චෝදනා කිරීමේ හැකියාවක් පවතින බවත්ය.

ඒ අනුව සාකච්ජාව අවසන් කරමින් අගමැතිවරයා රාජිතට සදහන් කර ඇත්තේ ‌මොවුන් සමග තවදුරටත් සාකච්ජා කරන ‌ලෙසටය. එමෙන්ම පැමිණි පිරිසට අගමැතිවරයා කියා ඇත්තේ ‘මම නම් කිසිම මීටින් එකකට යන්න බය නෑ. තනියම තමයි යන්නේ. රාජිතට වුණත් මම ‌මෙතනට එන්න කිව්වේ ආවේ එයා මධ්‍යස්ථ චරිතයක් නිසයි. ඒ හින්දා ඔයා ‌ම‌ෙහෙම කට්ටිය එක්කරගෙන ආපු එක වැරදියි’ යැයි කියාය.

හරීන්ට සාකච්ජා සාර්ථකලු

කෙසේවෙතත් සාකච්ජාව අවසන් වීමෙන් පසු සජිත් පිල නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සාකච්ජා සාර්ථක බවත්, සති අන්තයේදී සජිත් ජනාධිපති අප‌ේක්ෂකයා ‌ලෙස නම් කරනු ඇති බවත් සදහන් කර තිබීම විශේෂ සිදුවීමකි.

Share357Tweet223SendShare89
Previous Post

හරීන්ගෙ ‌කොන්දද? තිලංගගේ ‌කොන්දද? තීන්දුව ‌හෙට

Next Post

රනිල් හමුවන්න කලින් සජිත් මුදල් අමාත්‍යංශයේ මීටිමක් තියලා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News
Exclusive

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023
දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

June 2, 2023
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version