Tag: Victoria Nuland

බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)

හොරට හදපු ලියුමකින් චීන තානාපති කාර්යාලය කැළඹෙයි! ආණ්ඩුවේ ප්‍රධානීන්ට පැමිණිලි! වැඩේ රහස් පොලිසියටම යයි! (රාජ්‍ය රහස්) EXCLUSIVE

වසන්ත එළියට එන්න කලින් මගුල් ගෙදරදී ආණ්ඩුවේ ලොක්කෙක් කියපු මාර කතාව! ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට වෙච්ච දෙයක්! ලංකාදීපේ ගහපු බොරු එකින් ...

මාර්තු 9 ඡන්දය තියනවා! ජනාධිපති මට දැනුම් දුන්නා! අමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත නූලාන්ඩ් ‌දැනුම් දුන් බව හකීම් තහවුරු කරයි! VIDEO

මාර්තු 9 ඡන්දය තියනවා! ජනාධිපති මට දැනුම් දුන්නා! අමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත නූලාන්ඩ් ‌දැනුම් දුන් බව හකීම් තහවුරු කරයි! VIDEO

මාර්තු 9 පළාත් පාලන මැතිවරණය නිශ්චිත වශයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දුන් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ...

චීනය දුන් ණය සහතිකය ප්‍රමාණවත් නෑ! IMF ප්‍රමිතීන්ට ගැලපෙන වඩාත් විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ඕනෑ! ලංකාවට පැමිණි අමෙරිකානු නියෝජිත නූලාන්ඩ් ප්‍රසිද්ධියේම කියයි!

IMF සාකච්ඡා යනවා! ලංකාවට තීරණාත්මක කාලයක්! මාර්තු මාසෙ පළාත් පාලන ඡන්දය තියන්න! මිනිස්සුන්ට තීන්දුවක් ගන්න නිදහස දෙන්න! අමෙරිකානු ජනාධිපති බයිඩන්ගේ විශේෂ නියෝජිතවරිය රනිල් හමුවීමෙන් පසු මාධ්‍යට කියයි! VIDEO

මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතාවට තීන්දුවක් ගැනීමට නිදහස් අවස්ථාවක් ලබා දෙන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ ...

චීනය දුන් ණය සහතිකය ප්‍රමාණවත් නෑ! IMF ප්‍රමිතීන්ට ගැලපෙන වඩාත් විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ඕනෑ! ලංකාවට පැමිණි අමෙරිකානු නියෝජිත නූලාන්ඩ් ප්‍රසිද්ධියේම කියයි!

චීනය දුන් ණය සහතිකය ප්‍රමාණවත් නෑ! IMF ප්‍රමිතීන්ට ගැලපෙන වඩාත් විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ඕනෑ! ලංකාවට පැමිණි අමෙරිකානු නියෝජිත නූලාන්ඩ් ප්‍රසිද්ධියේම කියයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම මෙරටට ලබාගැනීම සඳහා චීනය ලබාදී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන ...

නූලාන්ඩ් ජනපති රනිල්ව හමුවෙයි! චන්ග් හා සාගලත් ඇවිත්!

නූලාන්ඩ් ජනපති රනිල්ව හමුවෙයි! චන්ග් හා සාගලත් ඇවිත්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය අතර ...

ප්‍රභාකරන් මැරෙන්න කලින් බලපු අන්තිම චිත්‍රපටය ඇත්ත වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ප්‍රභාකරන් මැරෙන්න කලින් බලපු අන්තිම චිත්‍රපටය ඇත්ත වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

හමුදාව කිලිනොච්චිය අල්ලලා ඉස්සරහට එන විට එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් හිටියේ හතර වටින් කොටු වෙලාය. ඊළඟට කරන්න ඕනා මොනවාදැයි හිතාගත නොහැකිව ...

ඇමෙරිකාවෙන් ආ නුලාන්ඩ් හිටිහැටියේම කොළඹ වරාය බලන්න ගියේ ඇයි?

ඇමෙරිකාවෙන් ආ නුලාන්ඩ් හිටිහැටියේම කොළඹ වරාය බලන්න ගියේ ඇයි?

දේශපාලන කටයුතු පිළිබද එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලාන්ඩ් මහත්මිය කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත. එහිදී ‌වරාය අධිකාරියට ...

‘වගවීම’ ගැන බරපතළ පණිවුඩයක් අරන් නුලාන්ඩ් ජනපති හමුවෙයි!

‘වගවීම’ ගැන බරපතළ පණිවුඩයක් අරන් නුලාන්ඩ් ජනපති හමුවෙයි!

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ...

බයිඩන්ගේ සැර පණිවුඩයක් අරන් ලංකාවට එන්න යන යකඩ ගැහැනිය!

අමෙරිකාවේ නුලාන්ඩ්-ලූ-ඩෝරි අද ලංකාවට! අපි මේ පුවත කිව්වේ හරියටම මාසෙකට කලින්!

දෙදින සංචාරයක් සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය අද (22) දිවයිනට පැමිණීමට නියමිතව ...

ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)

ආණ්ඩුව දෙකට බෙදෙයි! තෙල් සටනින් දිනන්නේ බැසිල්ද ගම්මන්පිලද! කාදිනල් හිමි ආණ්ඩුව ජාත්‍යන්තර අධිකරණයට නග්ගවයිද! අදානිට දෙන්න යන කුට්ටියට මන්ත්‍රීවරු බයවෙලා! ලන්සා ප්‍රතිප්‍රහාරය අකුලගත්ත හැටි! (රාජ්‍ය රහස්)

කාදිනල් හිමියන්ගේ ගමන කවුරුවත් දන්නේ නෑ! ගාමිණී සෙනරත් අවුලක් හදාගත්තාද? තෙල් ප්‍රශ්නෙට මහින්ද මැදිහත් වෙයිද? බයිඩන්ගේ පණිවුඩය අරන් එන යකඩ ...

Page 1 of 2 1 2

‘අපි සන්ධානයක් හදනවා! පොහොට්ටුවේ ලකුණත් ඡන්ද පත්‍රිකාවේ තියෙනවා! පොහොට්ටුව අපේක්ෂකයෙකුත් දානවා!’ රනිල් ඕනමයි කියන පොහොට්ටුවේ ඇමැතිවරුන්ට නාමල් දීපු පණිවුඩය! VIDEO I Sri Lanka Latest News

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News තම පක්ෂය සන්ධානයක් ගොඩනගන බවත්, පොහොට්ටුව...

Read more