Tag: astrology

Sri Lanka Latest News

2024වත් හොඳ කලක් ලබයිද? I Sri Lanka Latest News

2024 වසර උදාවෙන්න තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ආර්ථික අර්බුද, වසංගත රෝග පීඩා වගේ දුෂ්කරතා බොහොමයකට මුහුණ දීපු අපි හැමෝම ...

Sri Lanka Latest News

ඔක්තෝබරයෙන් පසු ශෝකාන්තයකින් කෙළවර වන දේශපාලන බල පෙරළියක් I Sri Lanka Latest News

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායකගෙන් ඇඟ හිරිවැටෙන ආන්දෝලනාත්මක අනාවැකියක්... ගතවූ වසර 74ක කාලපරිච්ඡේද ඇතුළේ අපේ රටේ කොයි තරම් නම් දේශපාලන පෙරළි ...

Sri Lanka Latest News

යූ ටියුබ් එකෙන් මිනිසුන් බය කරන ජ්‍යෝතිෂය විහිළුවක් කරන මේ රැල්ලට අහුවෙන්න එපා I Sri Lanka Latest News

මීට මාස ගානකට හෝ අවුරුද්දකට හමාරකට හෝ කලින් ‘ජ්‍යොතිෂ විද්‍යාව’ අපේ රටේ මේනියාවක් වෙලා තිබුණු වග කොයි කාට වුණත් අමතක ...

කොරෝනාව එනවා පෙනුනේ නෑ – අරගලවකින් ගෝඨා පන්නනවා පෙනුනේ නෑ, රට කිරියෙන් පැණියෙන් ස්වයං පෝෂිත වෙනවා කිව්වා, මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්නවා කිව්වා, කතරගම දෙවියෝ ජීවමානව වඩිනවා කිව්වා – කියපු එකක්වත් වුණේ නෑ, ජ්‍යොතිෂකාරයෝ ඔන්න අයෙමත් ටී.වී.-ෆෝන් අරක්ගෙන අනාවැකි කියනවා…
මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

රටත් ජනතාවත් පීඩාවට පත් කළ ආර්ථික සමාජයීය ගැටලු රාශියක් පසුකරමින් 2023 සිංහල අලුත් අවුරුද්ද උදාවුණා. කොයි සා දුෂ්කරතා පැවැතියත් බහුතරයක් ...

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

සුමනදාස අබේගුණවර්ධන කියූ සැණින් අපේ මතකයට එන්නේ ‘රාජකීය දෛවඥයා’ කියන විශේෂණ පදය. ඊට හේතුව වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ...

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

ගෙවී ගියේ රටටත් ජනතාවටත් බොහෝ පීඩාකාරී සිදුවීම්වලට මුහුණ දීමට සිදුවූ වසරක්. වෙනත් වසරවලට සාපේක්ෂව ජනතාව මත දැඩි ජීවන බරක් පැටවුණු ...

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

මේ ගතවෙමින් ඇත්තේ 2022 වසරේ අවසන් සති කිහිපයයි. වසර ආරම්භයේ පටන් මේ වන තෙක්ම රටේ සිදුවූයේ දේශපාලන සහ සමාජයීය වශයෙන් ...

Page 1 of 18 1 2 18

බාල බෙහෙතක්ද? කල් පැනපු එකක්ද? හොර පාරෙන් අරන් ආපු එකක්ද? කළුතර සිසුන්ට ගහපු ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ 10 දෙනෙක්ට කලන්තෙ දාලා… හුස්ම ගන්න බැරිවෙලා… බය වෙලා…! I Sri Lanka Latest News

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ...

Read more