• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Sports

ලොව වේගවත්ම මව

October 1, 2019
in Sports
Reading Time: 1 min read
A A
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

32 හැවිරිදි මවක් ලොව වේගවත්ම කාන්තාව තවමත් තමන් යයි ඊයේ දින කටාර් හි පැවති 2019 ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා අවසන් මහ තරගය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් ඔප්පු කර පෙන්වන ලදී.

ඇය ජයග්‍රාහී සිමාව පසුකර සුළු මොහොතකින් ක්‍රීඩා පිටියට දිව පැමිණියේ ඇයගේ දෙහැවිරිදි කුඩා පුත්‍රයාය ,,තම දරුවා සිප ගෙන ජයග්‍රහණය සමරු ඇ ඔබ කවුරුත් හදුනන ජැමෙයිකානු ජාතික “පොකට් රොකට් ” නමින් ද හදුන්වන ෂෙලී ඇන් ෆ්රේසර් ය.

ජයග්‍රහණයෙන් පසුව ෂෙලී ඇන් ෆ්රේසර් පැවසුවේ තමන්ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂතම ජයග්‍රහණය මෙම තරගය බවත් තම දරුවා ඉදිරියේ එම දස්කම් දැක්වීමට හැකියාව ලැබීම විශේෂ සිදුවීමක් බවත් මෙම ජයග්‍රහණය ලොව පුරා සිටින සමස්ත මව් වරුන්ට පුදන බවත් හැගුම්බරව ප්‍රකාශ කලාය.

2008 චීනයේ බෙයිජිං හා 2012 ලන්ඩන් හිදී ලෙස ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හිමිකර ගෙන 2016 බ්‍රසීලයේ රියෝ ද ජැනොරෝ හිදී ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වය වෙනුවෙන් තරග වැදුනද යම් අබාධ මට්ටමක සිටි ඇයට තම රටෙම් එලෙනා තොම්සන් ඉදිරියේ පසුබසින්නට වූ අතර ඇයට හිමිවුයේ තෙවන ස්ථානයයි.

මිට අමතරව 2009 ජර්මනියේ බර්ලින් නුවරදීත්, 2013 රුසියාවේ මොස්කොව් නුවරදීත් ,2015 චීනයේ බෙයිජිං නුවරදීත් ලෙස මෙයට පෙර ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා අවසන් මහ තරග 3 ක රන් පදක්කම් හිමිකර ගෙන තිබු අතර ඊයේ දින ජයග්‍රහණය කලේ තමන්ගේ 4 වන ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ රන් පදක්කමයි.

ජැමෙයිකාවේ කිංස්ටන් හි දුගී පවුලක උපත ලැබූ ෂෙලී ඇන් ෆ්රේසර් කුඩා කල තම පියා නොමැතිව මව විසින් ඉතාමත් අසීරුවෙන් හදා ගත් අතර ඇයට බොහෝ විට ලැබී ඇත්තේ එක් ආහාර වේලක් හෝ දෙකක් වී ඇති අතර නිසිලෙස ඇදුම් පැළදුම් වත් නොතිබි ඇති අතර කෙසේ හෝ ඇය ක්‍රීඩවට යොමුවෙමින් දක්ෂතා පෙන්වමින් ක්‍රීඩාව තුලින් තම දිවිමග එලි කර ගන්නට සමත් වි ඇත.

ඇය ලෝක මලල ක්‍රීඩා පිටියේ නමක් දිනා ගන්නා විටම ෂෙලී ඇන් ෆ්රේසර් විසින් 2012 වන විටම “පොකට් රොකට් ” නමින් පදනමක් බිහිකරමින් දුගී දුප්පත් පිරිසටත් දක්ෂතා දක්වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගෙන ඔවුන් වඩාත් පහසුකම් සහිත මලල ක්‍රීඩා පාසල් වලට යොමුකිරිමටත් ඔවුන්ගේ අධ්‍යාපන, ආහාර, නේවාසික ,ක්‍රීඩා උපකරණ සදහා ශිෂ්‍යත්ව තමන්ගේ පදනම හරහා ලබා දෙමින් ඊට අමතරව ඔවුන් හා හැකිවිට නිතර මුණ ගැසෙමින් ඔවුන් සමග සම්බන්ධතා පවත්වමින් සිටින නිහතමානී බැතිමත් ක්‍රිස්තු භක්තික ක්‍රීඩිකාවකි.

ජෝසප් ඩයස් (Joseph Dias )

Share357Tweet223SendShare89
Previous Post

අලුත් තුරුම්පුවකට මහින්ද පක්ෂ නායකයන් හදිසියේම කැදවයි

Next Post

“කොටගල කහට – රස වාසනා” සමඟ එක්වන්න TVS ස්කූටි 20ක් දිනාගන්න

MORE NEWS

සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…
Exclusive

සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…

November 16, 2022
ධනුෂ්කට වුණේ පාණ්ඩ්‍යාට අක්තාර්ට නිටිනිට වෙච්ච දේමද?
Exclusive

ධනුෂ්කට වුණේ පාණ්ඩ්‍යාට අක්තාර්ට නිටිනිට වෙච්ච දේමද?

November 16, 2022
ලෝක කුසලානෙත් ආසියානු කුසලානයේ කාබන් කොපිය වෙයිද?
Exclusive

ලෝක කුසලානෙත් ආසියානු කුසලානයේ කාබන් කොපිය වෙයිද?

October 25, 2022
පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…
Exclusive

පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…

October 25, 2022
චමින්ද වාස් හම්බන්තොටින් හොයා ගත්ත මැණික් කැටේ දිල්ෂාන් මධුසංක…
Exclusive

චමින්ද වාස් හම්බන්තොටින් හොයා ගත්ත මැණික් කැටේ දිල්ෂාන් මධුසංක…

September 28, 2022
තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…
Exclusive

තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…

September 20, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර...

Read more
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version