• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Sports

නවසීලන්තය – ඕස්ටේ්‍රලියාව – ප්‍රංශය ජයග්‍රහණ වාර්තා කරති

September 21, 2019
in Sports
Reading Time: 1 min read
A A
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන රග්බි ශුරතාවලියේ අද දින පැවති තරගවලින් පලමු තරගය වූ ඔස්ට්‍රේලියාව හා ෆිජි අතර පැවති තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල ලකුණු 39 -21 ලෙස පහසු ජයක් වාර්තා කරන ලදී.

දෙවන තරගය වූ ප්‍රංශය හා ආර්ජන්ටිනා අතර තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ එම තරගය අවසන් වුයේ ප්‍රංශය 23 -21 ලෙස ජය ලබමිනි.

පසුව පැවැත්වුයේ සියලු දෙනා බලාපොරොත්තුව සිටි පසුගිය වාර දෙකේම ශුර්තාවයන් දින සිටින නවසිලන්ත පිල හා මෙයට පෙර දෙවරක් ලෝක කිරුල හිමිකරගත් දකුණු අප්‍රිකාව අතර පැවති තරගයයි.

මෙම තරගය නැරඹීමට විශාල ජනතාවක් ක්‍රීඩාංගණයට එක්රොක් වී සිටි අතර පැමිණ සිටි නරඹන්නන්ට ඉතාමත් තියුණු තරගයක් නැරඹීමට හැකිවූ අතර දොරටේම ක්‍රීඩකයින් දැඩි සටන්කමිත්වයකින් ක්‍රීඩා කල අතර තරගය වරින් වර දෝලනය වෙමින් පැවතිමෙන් තරගය අවසන් වුයේ ලකුණු 23 -13 ලෙස නවසිලන්ත ඕල් බ්ලැක්ස් පිලට ජයග්‍රහණය ලබා දෙමිනි.

ජෝසප් ඩයස් (Joseph Dias )

Share357Tweet223SendShare89
Previous Post

හකීම් එ.ජා. ‌පෙරමුණෙන් ‌දොට්ට: ප්‍රසිද්ධියේ සමාව ගන්නා ‌තෙක් තහනම්

Next Post

මද්දුම බණ්ඩාරලගෙ කතාවෙ සැගවුණු ඇත්ත

MORE NEWS

සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…
Exclusive

සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…

November 16, 2022
ධනුෂ්කට වුණේ පාණ්ඩ්‍යාට අක්තාර්ට නිටිනිට වෙච්ච දේමද?
Exclusive

ධනුෂ්කට වුණේ පාණ්ඩ්‍යාට අක්තාර්ට නිටිනිට වෙච්ච දේමද?

November 16, 2022
ලෝක කුසලානෙත් ආසියානු කුසලානයේ කාබන් කොපිය වෙයිද?
Exclusive

ලෝක කුසලානෙත් ආසියානු කුසලානයේ කාබන් කොපිය වෙයිද?

October 25, 2022
පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…
Exclusive

පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…

October 25, 2022
චමින්ද වාස් හම්බන්තොටින් හොයා ගත්ත මැණික් කැටේ දිල්ෂාන් මධුසංක…
Exclusive

චමින්ද වාස් හම්බන්තොටින් හොයා ගත්ත මැණික් කැටේ දිල්ෂාන් මධුසංක…

September 28, 2022
තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…
Exclusive

තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…

September 20, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර...

Read more
කලින් දැනුම්දීලා තියෙද්දිත් මයිනා ගෝ ගම ගෝඨා ගෝ ගම ප්‍රහාර ඇයි පොලිසියට නවත්තන්න බැරිවුණේ…

දේශබන්දුව පොලිස්පති කරන්න! එයාට නඩු වැටුණේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගිහින්! සී.ඩී. වික්‍රමරත්නට එක දවසක්වත් සේවා දිගුවක් දෙන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල්ගෙන් ඉල්ලයි!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version