සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද දින ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් කොලොන්නාවේ ඒ මහතා ආරම්භ කළ ඔරුගොඩවත්ත-අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙන් වීමසීමක් කොට තිබේ. (Sri Lanka Latest News)
එමෙන්ම මේ සම්බන්ධව රැස්වීමක් කැදවා සොයා බලන ලෙස ලිපියක් යොමු කිරීමටද ඒ මහතා පියවර ගෙන ඇත.
මේ පිළිබදව මාධ්‍ය හමුවේ මරික්කාර් මහතා අදහස් දැක්වූයේ මෙසේය…










