රටේ කෑම ප්‍රශ්න ඕනෑ තරම්! ඒ අස්සේ හඳුන් දැක්ක සජිත්ගේ කෑම!

සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය දිනෙක පැවැත් වූ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකදී කියූ කාරණයක් ගැන අපට මේ සතියේ ලියන්නට හිතුණේය. ඒ, ඔහු සජිත්ගේ කෑම පිළිබඳව කියූ කතාවයි. සජිත්ගේ හෝ විජේවීරගේ හෝ වෙනත් දේශපාලකයකුගේ හෝ කාගේ හෝ කෑම බීමෙන් අපට වැඩක් නැත. ඒ අය කන බොන විදිය අපට අදාළම නැත. අදාළව ඇත්තේ ජනතාවට කන්න බොන්න ලැබේද යන කාරණාවය. … Continue reading රටේ කෑම ප්‍රශ්න ඕනෑ තරම්! ඒ අස්සේ හඳුන් දැක්ක සජිත්ගේ කෑම!