• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

හොඳ රැකියාත් එපා කරවන ග්‍රහ හතුරෝ

May 10, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
හොඳ රැකියාත් එපා කරවන ග්‍රහ හතුරෝ
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

මිනිසා තුළ විවිධ අදහස්වල විවිධ ක්‍රියාකාරකම් මෙන්ම විවිධ වූ හැලහැප්පීම්ද සිදුවන අයුරු දක්නට ලැබේ. ඒ අතර සුබ දේ මෙන්ම අසුබ දේද අඩුවක් නොවේ. ඇතැම් අවස්ථාවල විවිධ පුද්ගලයන් තමා කරමින් සිටින ඉතා උසස් සහ ඉහළ වැටුප් ලැබෙන හොඳ රැකියා අතහැර දමන අවස්ථාද දක්නට ලැබෙනවා. තවත් අය ඉතා සාර්ථකව කරගෙන ආ ව්‍යාපාර අතහැර අසාර්ථක ව්‍යාපාරවලට යොමුවී විහින් අපහසුතාවට පත්වන අයුරුද දක්නට ලැබෙනවා. එමෙන්ම තවත් පිරිසක් හොඳ ඉහළ වැටුප් ලැබෙන රැකියා අතහැර ඉතා අසාර්ථක ව්‍යාපාර සඳහා යොමුවන අවස්ථාද දක්නට ලැබෙනවා. මෙවැනි බහුතරයක් සිදුවීම් සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ රාහු සහ කේතු යන ග්‍රහයන්ගේ බලපෑම බව නොකියාම බැහැ. එවැනි විවිධාකාර අනුවණ තීන්දු ගන්නවුන්ගේ කේන්දර සටහන් ගැන ඉතා හොඳින් බැලුවහොත් රාහුගේ සහ කේතුගේ පිහිටීම් සාමාන්‍ය අයුරින් පිහිටා ඇති වග දැනගන්නට ලැබෙනු ඇත.

මන්ද යම් කෙනකුගේ කේන්දරයේ රාහු කේතු අක්ෂය හතරවැන්න සහ දසවැන්න හරහා යෙදී තිබෙන විට මෙවැනි අසුබතා මෙන්ම අයහපත් ප්‍රතිඵලද නොඅඩුව ලැබීමට හේතුවෙයි. එසේම යම් ජන්මියකුගේ රාහු හතරේ සිටී නම් තම ජීවිතයේ උරුම කරගත් දේ ජීවිතය අග භාගයේදී අහිමි කරගන්නකු බවට පත්වන බව සඳහන් වේ.තමන් සිටි තැන තමන් විසින්ම නැතිකර ගන්නා අතර උපන් ගමින් උපන් රටින් පිටත තැනක ජීවත්වීමට තෝරා ගනී. නෑදෑයන් හිත මිත්‍රයන් අතහැර විසීමට කැමැති වන අතර ජීවිතයේ අග භාගය සැප සම්පත් හීන කරන බවක්ද පෙන්වයි. එසේම එවැනි අය රෝග පීඩා ආදියෙන්ද ප්‍රවේසම් වීම වැදගත් වේ.තවද මේ පුද්ගලයන් සිය ධනය නිසි වගවිභාගයෙන් තොරව වියදම් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට උත්සාහ කරයි.

රාහු දහයේ පිහිටීමද තරමක් නරක ප්‍රතිඵල දෙන ග්‍රහ පිහිටීමක් ලෙස සඳහන් කළ හැකිය. ඒ අනුව බලන විට එවැන්නන් වැඩිහිටියන්ගේ මවුපියන්ගේ වචනය පිළිනොගන්නා අතර, නිතරම හිතුවක්කාර ක්‍රියාකලාපයක් පෙන්වයි. එකම කාර්යයක යෙදී සිටීමට අපොහොසත් වෙයි. කෙතරම් ලාභ ප්‍රයෝජන ලැබුණද ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් අතහැරීමට මේ අය දක්ෂ වෙයි.එකම දෙයක් දිගටම කරන්නට සිත් නොදෙයි. එහෙත් මේ අය සමාජයේ ප්‍රසිද්ධ චරිත පවට පත්වන බව රහසක් නොවේ.

කෙසේ නමුත් රාහු, කේතු 4 සහ 10 යන රාශීන්ගේ පිහිටීම හරහා පෙර සඳහන් කළ අත්දැකීම්වලට මුහුණ පෑ කිහිප දෙනකු ගැනම සඳහන් කළ හැකිය. මෑතකදී හමුවූ එක්තරා පුද්ගලයකු දැනට වසර කිහිපයකට පෙර මෙරට එක්තරා කාරණාවක් සම්බන්ධව අතිශය ජනප්‍රිය අයකු වී සිටි පුද්ගලයෙකි. ඔහු මේ වන විට ඒ සියල්ල අතහැර කුඩා සිල්ලර බඩු කඩයක් කරගෙන යන්නේය.ඔහු සතුව තිබූ කෝටි දෙකකට අධික මුදලක් පසුගිය කාලයේ කඩාවැටීමට ලක්වූ ජාවාරමකට ආයෝජනය කර රැවටීමට ලක්ව තිබිණි. එසේම තවත් එවැනි කාන්තාවක් ගැනද සඳහන් කළ හැකිය. ඇය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නම තැබූ අයෙකි. විශාල ආදායමක්ද ලබමින් සිටියාය. එහෙත් ඇගේ කැමැත්තෙන්ම එම කටයුතු නවතා දැන් තරමක් කටුක ජීවිතයක් ගතකරමින් සිටින්නීය.

මෙවැනි විවිධ අවස්ථාවන්ට මුහුණ දීමටත් කොතරම් හොඳ රැකියා ව්‍යාපාර වුවද අමතක කරවන්නටත් රාහුට කේතුට හැකියාව ඇති බව කේන්දර තුළින්ම හඳුනාගත හැකිය. ඒ සම්බන්ධව කල් තබා හඳුනාගෙන සුදුසු පිළියම් කරගැනීම තුළින් අනාගතයේ සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකිය.

ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

Share357Tweet223SendShare89
Previous Post

The Grand Ward Place සිංහල දෙමළ හදවත් යා කරයි

Next Post

බැංකොක් නුවරදී නාරද හිමියන්ට කාන්තාවකගෙන් අරුම පුදුම අනාවැකියක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Exclusive

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

April 22, 2023
ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…
Exclusive

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

April 9, 2023
93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
Exclusive

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

January 18, 2023
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

January 2, 2023
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…
Exclusive

රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version