• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඕලු ලස්සන වෙන රහස! Sri Lanka Latest News

June 23, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ඕලු ලස්සන වෙන රහස! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඕලු’ කියූ සැණින් මුළු රටක් ආදරය කරන ඒ සොඳුරු රුවැත්තිය ඔබට මතක ඇති. ඇය, ඕලු ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් පුංචි තිරයේත්, සිනමාවේත් අහිංසකාවිය මංජුලා කුමාරි. කාලෙකට පස්සේ අපි ඇය සමග කතා කළා. ඇගේ කලා දිවියේ අලුත් තොරතුරු ගැන ‘මව්රට’ ‘හාට්’ සමග ඇය කිව්වේ මේ විදියටයි. Sri Lanka Latest News

ඕලු කොහොමද ඉතින්?
සතුටින් ඉන්නවා අයියේ.
මේ දවස්වල කොහොමද වැඩකටයුතු?
සුපුරුදු පරිදි පවුලේ වැඩකටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරමින් කාලය ගතකරනවා.
වෙනසකටත් එක්ක නැවත නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
තවම ඒ ගැන මට හිතිලා නැහැ. ඒ වෙනුවෙන් මට ලොකු කාලයක් වෙන්කරන්න අමාරුයි. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මගේ උපරිම කාලය වෙන්කරලා තියෙන්නේ. පසුගිය දවස්වල නම් මම පෝය ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. මොකද දැන් හැදෙන ටෙලිනාට්‍ය දීර්ඝ නිර්මාණ නිසා මට සම්බන්ධ වෙන්න අමාරුයි. ආරාධනාවලින් නම් අඩුවක් නැහැ. හිතට දැනෙන හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා.
සිනමාවට ඔබ දැක්වූ සහාය කොහොමද?
සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රංකොල්ල’ චිත්‍රපටයටත්, ලලිත් රෝහිත එදිරිසිංහගේ ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ නිර්මාණය සඳහාත් මම සම්බන්ධ වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ නිර්මාණ මම ගොඩක් ආශාවෙන් සම්බන්ධ වෙච්ච නිර්මාණ.
කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් රැසක් සමග මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා.
කාලයක් ඔබ නිෂ්පාදන කටයුතුවලට යොමුවෙලා හිටියා. දැන් ඒ සියල්ල නතර වෙලාද?
ඔව්, ටික කාලයක් නිෂ්පාදන වැඩකටයුතු නතර වෙලා තිබුණේ. නැවත ඒ කටයුතු පටන්ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. බොහෝ දුරට ඒ නිර්මාණයේ මමත් රඟපාවි.
මග තොටේදී හමුවන ප්‍රේක්ෂකයන්ට ඔබ දක්වන අදහස?
ගොඩ දෙනෙක් තවමත් මාව හඳුන්වන්නේ ඕලු විදියටයි. ඒ වෙලාවට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අහන දේවලට හිතට පුංචි දුකක් දැනෙනවා. හැමෝම හිතන්නේ මම කලා කටයුතුවලින් ඈත් වෙලා කියලා. ඒ ලැබෙන ආදරයට අනිවාර්යයෙන් මම නිර්මාණයක් ගැන හිතනවා. ඒ සියල්ලට පිළිතුරක් බොහෝ දුරට ඉක්මනින් ලැබේවි.
එදා දැකපු රූපයමයි අදටත්. විශේෂත්වයක් එහෙම තියෙනවද?
එහෙම විශේෂයක් නැහැ. මම එහෙම රූපලාවන්‍ය පැත්තට යන කෙනෙක් නෙවෙයි. කෘත්‍රිම දේවල් ආලේප කරන්නේ නැහැ. සමට, හිසට ස්වභාවික දේවල් එකතු කරගෙන තමයි සත්කාර කරන්නේ. සතුටින් සිනාවෙන් ඉන්න කොට නිකන්ම ලස්සන වෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රට එක තැන පල්වෙන්න පටන් අරන්! මේ ආර්ථික නිහඬ බව දරුණු ආර්ථික කුණාටුවක පෙරනිමිත්තක්! ගැඹුරු පරිවර්තන වෙනසකට නොගියොත් රට ආපහු බංකොලොත් වීම වළක්වන්න බෑ! 2025 යොවුන් ව්‍යාපාර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විපක්ෂනායක සජිත් බරපතළ අනතුරු ඇඟවීමක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

81යි! හැබැයි තවම හැඩයි! Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.