• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මල් පෝච්චි පෙරළගෙන හිමාලි වැටුණ වැටිල්ල! Sri Lanka Latest News

August 23, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මල් පෝච්චි පෙරළගෙන හිමාලි වැටුණ වැටිල්ල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් පසුගියදා නොසිතූ අනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරේ වීඩියෝ දර්ශනත් සමාජ මාධ්‍ය තුළ තවමත් සංසරණය වනවා. ඉතින් ඒ හදිසි අනතුරට මුහුණ දුන්නු හිමාලි සිරිවර්ධනගෙන් ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළා.

හිමාලි දැන් ඔයාට කොහොමද?
දුන් නම් සුවයි. වැටිල්ලට පොඩි වේදනාවක් දැනෙනවා තවම.

සමාජ මාධ්‍යවල විවිධ ආරංචි පැතිරෙනවා. අපි කැමැතියි ඇත්තටම ඔබට එදා සිදුවුණේ මොකක්ද කියලා දැනගන්න?
ඇතත්ටම එදා මම රූගතකිරීම් සඳහා ගිහින් හිටියේ. එදා කාලගුණ තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. මාව මේකප් කළේ උඩ තට්ටුවේ. ඒ කටයුතු අවසන් කරලා මගේ දර්ශනය රූගත කිරීම පහළ තිබුණු නිසා මම පහළට බහිනකොට පඩිපෙළෙන් ලිස්සලා වැටුණා විතරයි මම දන්නේ. වැටුණු පාරට උඩ තිබුණු මල් පෝච්චියක් මගේ මූණට වැටුණා. මමත් සිදුවුණු සිදුවීම දැක්කේ සීසීටීවී කැමරා වීඩියෝවලින්. මට ඒ වෙලාවේ අවශ්‍ය ප්‍රථමාධාර සියල්ලම ටෙලිනාට්‍ය කණ්ඩායම එකතු වෙලා ලබාදුන්නා. මම පොඩි විවේකයක් අරගෙන නැවත රූගතකිරීම්වලට සම්බන්ධ වුණා.

හැබැයි ඉතින් සමාජ මාධ්‍යවල සත්‍ය තොරතුරු නෙවෙයි නේද පළවුණේ?
ඔව්. ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා. සමහරු මට නිවන් සුව පතලා තිබුණා. මම කියන්නේ මොනවා හරි දෙයක් පළකරනවා නම් සිදුවීම හරියට දැනගෙන, දැනුවත්ව කළා නම් ගොඩක් වටිනවා. විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයේ අය ගැන. මොකද ප්‍රේක්ෂකයන් අපි හැමෝටම ආදරෙයි. මට ඒ සිදුවුණු අනතුර දැකලා ගොඩ දෙනෙක් කතාබහ කරලා මගේ සුවදුක් විමසා බැලුවා. ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.

මීට පෙරත් ඔබ එවැනි අනතුරුදායක සිදුවීම්වලට මුහුණ දුන්නා නේද?
ටෙලිනාට්‍ය කිහිපයකදීම ඒ වගේ සිදුවීම් කීපයකට මුහුණ දෙන්න මට සිදුවුණා. ‘ස්වර්ණපාලි’ ටෙලිනාට්‍යයේ අශ්වයාගේ පිටින් වැටුණු සිදුවීම අමතක වෙන්නේ නැහැ. චරිතය තුළ ජීවත් වෙනකොට ඒ සිදුවන අනතුරු ගැනවත් ඒ මොහොතේ දැනෙන්නේ නැහැ.

කාලයක් ඔබ නිර්මාණ සඳහා සම්බන්ධ නොවී හිටියා. ඒ අදහස වෙනස් වුණාද?
අවුරුදු කිහිපයක්ම මම රංගනයෙන් ඈත්වෙලාමයි හිටියේ. විශේෂයෙන්ම මම මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීමට අදහසක් තිබුණේ නැහැ. ඒත් නිර්මාණවලින් කාලයක් ඈත්වෙලා හිටියාම මම හිතුවා හොඳ නිර්මාණවලින් පවා මාව මගහැරෙයි කියලා. නිර්මාණවල ඉන්නවා දැක්කමනේ හොඳ නිර්මාණවලට ආරාධනා එන්නේ. ඉදිරියේදී මම සම්බන්ධ වුණු නිර්මාණ කීපයකින්ම මාව දැකගන්න පුළුවන්.

ප්‍රසංග වේදිකාවේ ඔබේ හැකියාවට තිත තිබ්බද?
ප්‍රසංග වේදිකාවේ මගේ ඩාන්සින් ගෲප් එකට තවමත් ආරාධනා එනවා. මගේ ඩාන්සින් ගෲප් එක මම ප්‍රසංග වේදිකාවට ගෙනයෑම නතර කළා. කාලයක් තිස්සේ නමක් හදාගෙන මම ප්‍රසංග වේදිකාවට ගොඩවුණා. දැන් මගේ පුතාගේ වැඩකටයුතු සමග මට ඒ වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරන්න බැහැ. පුතාගේ ජීවිතයේ අත්තිවාරම මමයි. ඒ වෙනුවෙන් මට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ප්‍රසංග වේදිකාවෙන් ඈත්වීම ගැන මට දුකක් නැහැ. මම හිතාගෙනම හිටියේ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන තාලෙකම ප්‍රසංග වේදිකාවෙන් ඉවත් වෙනවා කියලා. මම හරිම කාලෙදි ඒ තීරණය ගත්තා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

වරප්‍රසාද පෙත්සම් 3ක් කතානායක අතට! Sri Lanka Latest News

Next Post

සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ආ හැටියෙම විපක්ෂනායක සජිත් රනිල්ව බලන්න වැලිකඩට යයි!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.