• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ශනු ගර්ල් හරි බිසීලු! Sri Lanka Latest News

August 17, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ශනු ගර්ල් හරි බිසීලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රියසාද් පවුලේ දූවරු තුන්දෙනා හැමදාමත් එක වාගෙම ජනප්‍රියයි. ඒ වාගෙම ප්‍රියසාද් පවුලේ ලස්සන කෙල්ලො තුන්දෙනා හරි වාසනාවන්තයි කියලත් හැමෝම කියනවා. එයාලගේ යූටියුබ් චැනල් එහෙමත් හුඟක් ජනප්‍රියයි. අනෙක දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන තුන්දෙනාම ෆැෂන් එකට අඳිනවා පලඳිනවා වාගෙම එයාලගේ යූටියුබ් චැනල්වලින් කරන ව්ලොග්ස් ටිකත් ලස්සනට මේන්ටේන් කරනවා. මේ කියන්න යන්නේ ඒ අපූරු සහෝදරියො තුන්දෙනාගේ බාලම සහෝදරිය ශනුද්‍රි ගැනයි. කට්ටිය එයාව හුඟක්ම දන්නේ ‘ශනු’ කිව්වම තමයි. අද ගොසිප් එකත් ශනුගේ සීන් එකක් තමයි.

පසුගිය දවස්වල ශනු හිටියේ හුඟක් බිසී වෙලා. හරියට නින්දකුත් එයාට තිබුණේ නැති ගානයි. නිදියන්න නැහැ කියන්නේ ඉතින් ශනු පිස්සු වැටෙන වැඩක් තමයි. ඒ තරමට ඈ නින්දට කෑදරයි. නින්ද මරනවා කියන්නේ පහුවදාට ඇගේ මූණයි ඇසුයි වගේම හිතත් මලානිකයි. නින්ද ගැන කිව්වා මදැයි. දැන් අපි කතාවට යමු. පසුගිය දවස්වලත් ශනුට නින්ද හරියකට ලැබුණේ නැහැ. ඒකට හේතුව අලුත්ම ටීවී කමර්ෂල් එකක ෂූටිං. දවස් කීපයක්ම රිහසල් එක්ක එක දිගටම වැටුණා. ළඟදීම ඒ ලස්සන ටීවී කමර්ෂල් එක ඔයාලට බලාගන්න පුළුවන් වෙයි කියලා එයාම කියලා තිබ්බා.

අනෙක් වැඩේ තමයි ලස්සන ශනු ගර්ල් එයාගේ අලුත්ම ෆිල්ම් එකේ මුහුරත් එකට සහ ෂූටිංවලට ලකලෑස්ති වෙන්න සිද්ධ වුණා. මොකද මුහුරත් එකෙන් පස්සේ හරි ඉක්මනට ෂූටිනුත් පටන් ගත්තා. ෆිල්ම් ගැන නම් වැඩි විස්තරයක් ඈ දීලා තිබුණේ නැහැ. සමහර ප්‍රඩියුසර්ලා ඩිරෙක්ටර්ස්ලා ඒකට කැමැති නැහැනේ. ඒ හින්දා එයා කතා කළේ පරිස්සමට වගේ. ෆිල්ම් එකේ නම නම් ‘අග්නි ජය’ කියන එක ඇය කිව්වා.

කොහොමත් ඉස්සරහටත් සති ගානකට ශනු බිසී තමයි ඉතින්. ඒකට හේතුව ‘අග්නි ජය’ ෆිල්ම් එක ලංකාවේ ෂූටිං ටික ඉවර වුණාට පස්සේ චිත්‍රපට කණ්ඩායම ඉතිරි ෂූටිං සඳහා විදේශගත වෙනවා. ශනුත් එයාලා එක්ක යන්න එපායැ ඉතිං. යන්නේ කොයි රටටද කියන එකත් රහසක් වුණා.

කොහොමත් එයා එයාගේ යූටියුබ් අනුගාමිකයන්ට පොරොන්දු වුණා ෂූටිං අතරවාරේ ඉඩ ලැබෙන මොහොතක එයාගේ ව්ලොග් ටික දානවා කියලා. මොකද එයා දන්නවා ගොඩක් දෙනා එයාලා එක්ක ජෙලසි වුණාට හුඟක් දෙනා එයාගේ සිත්කලු සුකුරුත්තම් දකින්න ආසයි කියලා. එහෙනම් ඉතින් ශනුට කැමැති හැමෝම එයාට ආදරණීය ‘ගුඩ්ලක්’ එකක් එක්ක ගුඩ්බායි එකක් දෙමු.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

පෝය 8ට රට වටේම වෙඩි තැබීම් 80ක්! 44ක් මරා දාලා! ගිය අවුරුද්දේ වෙඩිතැබීම් ඉලක්කම් දැනටමත් පහුකරලා! පෝය දෙකෙන් පාතාලය ඉවර කරනවා කියලා තමයි කිව්වේ!  I Sri Lanka Latest News

Next Post

බීච් එක අයිති මිනිස්සුන්ට! හෝටල්වලට බීච් එක අල්ලලා වැටවල් ගහන්න.. මිනිස්සු එන එක සීමා කරන්න බෑ! වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය කඩන හෝටල්-රෙස්ටූරන්ට්වලට එරෙහිව උසාවි යන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.