සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

හිත කොණකවත් නළු උණක් තිබුණෙ නැහැ…දුෂ්ඨයෙක් නොහිටියොත් කොහොමද වීරයෙක් ඇතිවෙන්නේ…දුෂ්ඨයා නැත්නම් විසිල් ඇංකෝර් කොහෙන්ද?කිසිම දවසක මම ‘ස්ටන්ට්’ නළුවෙකු ඉල්ලලා නැහැ…ඒ පැන්න පැනිල්ලට කකුල කැඩිලා මාස 9ක්ම ඇඳේ හිටියා…අදටත්, ඒවා දකින කොට හිතට එන්නේ මාර ‘කික්’ එකක්…ගාමිණී අයියාට කොහේ ගියත් මාව නැතුවම බැහැ… එක්දහස් නවසිය හැත්තෑ පහ අවුරුද්දේ බොක්ස් ඔෆීස් වාර්තා තිබ්බ ‘කතුරු මුවාත්’ චිත්‍රපටය වෙනුවෙන් … Continue reading සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!