• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාපට් කරපු සුපිරි පාරක දැන් ලස්සන දෙණියායට යන්න පුළුවන්!  I Sri Lanka Latest News

August 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කාපට් කරපු සුපිරි පාරක දැන් ලස්සන දෙණියායට යන්න පුළුවන්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙතෙක් මෙරට සංවර්ධනය වුණේ නැති ඒ කාණ්ඩයට අයත් එකම මාර්ගය මේ දිනවල නවීකරණය කෙරෙමින් පවතිනවා.Sri Lanka Latest News

රක්වාන සිට දෙණියාය හරහා ගාල්ල දක්වා දිවෙන මෙය ඓතිහාසිකත්වයෙන් මෙන්ම සුන්දරත්වයෙන් අනූන මෙරට ප්‍රමුඛතම මාර්ගයක්.

සිංහරාජ වනාන්තරයට මායිම්ව වසර 130කට පමණ පෙර සුදු ජාතිකයන් ඉදිකළ වංගු දහයේ පැරණි මාර්ගය සංවර්ධනය කිරීම ඇරඹුනේ විශාල මුදලක් වැය කරමින්.

මෙම මාර්ගයේ විශේෂතා රැසක් පවතිනවා. ඓතිහාසිකත්වය ඒ අතුරින් මුල් තැන ගන්නවා.

ඉංග්‍රිසි පාලකයන් මෙම මාර්ගය ඉදිකිරීමට භාරදී තිබුණේ හේස් නැමැති ඉංජිනේරුවරයාටයි. ඔහුගේ බිරිඳ ද ඉංජිනේරුවරියක්.

දැඩි කඳු බෑවුම් සහිත ප්‍රදේශයක මාර්ගය ඉදිකිරීමට තිබු බැවින් හේස් එම අභියෝගයෙන් ඉවත් වුණා. ඉන්පසුව එම වගකීම භාර ගන්නා ලද්දේ ඔහුගේ බිරිඳ විසිනුයි.

ඇය මෙම මාර්ගය ඉදිකළ නිසා හේස් ලෝඩඩේල් යනුවෙන් ද මෙම මාර්ගය හඳුන්වනවා.

රක්වාන කලු පාලම මෙම මාර්ගයේ පිහිටා ඇති අතර ඓතිහාසික වටිනාකමකින් යුත් එම පාලම ගලවා ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් විරුද්ධ වීම හේතුවෙන් එවැනි ස්ථාන කිහිපයක්ම මග හැර සංවර්ධන කටයුතු සිදුකිරීමට පියවර ගත්තා.

ශාක හා සත්ත්ව විවිධත්වයක් සහිත සංවේදි කලාපයක් මැදින් පිහිටා ඇති මාර්ගය කිලෝ මීටර 18ක් සංවර්ධනය කිරීමට රුපියල් බිලියන 6ක මුදලක් වැය වී තිබෙනවා.

සොබාවික දිය පහරවල් රැසකින් සමන්විත මෙහි පරිසරය වඩාත් සුන්දර වන්නේ මීදුමෙන් එය වැසි යන අවස්ථාවේදියි.

මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් වීමෙන් පසු ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ද එය අතිශයින් වාසිදායක වනවා. ඒ නිසාම ක්ෂේත්‍ර රැසකින්ම මෙම සංවර්ධන කාර්යය රටට වැදගත්.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසම මාලිමා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිට නඩු දාන්න ලෑස්ති වෙයි! අරමුදල් අවභාවිත කරපු බවට චෝදනාවක්! I Sri Lanka Latest News

Next Post

පෝය 8ට රට වටේම වෙඩි තැබීම් 80ක්! 44ක් මරා දාලා! ගිය අවුරුද්දේ වෙඩිතැබීම් ඉලක්කම් දැනටමත් පහුකරලා! පෝය දෙකෙන් පාතාලය ඉවර කරනවා කියලා තමයි කිව්වේ!  I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper