• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විතානකන්දේ සිලෝන් කළු තේ ජපානයේදී ගිනස් වාර්තාවක් තබමින් වෙන්දේසි වෙයි!  I Sri Lanka Latest News

September 29, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි ණයගැති වෙමු සුකොමල දෑතට තේ දළු නෙළන ලඳේ…
Share on WhatsAppShare on Facebook

ඔසාකා ලෝක ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව ජපානයේදී පවත්වන ලද තේ වෙන්දේසියේදී (Charity Auction) ගිනස් වාර්තාවක් තබමින් Ceylon Black Tea කිලෝවක් රුපියල් 252,500 ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරුණි.Sri Lanka Latest News

මෙම වෙන්දේසියේදී ගිනස් වාර්තාවක් තබමින් මෙලෙස අලෙවි කෙරුණේ නව විතානකන්දේ සිලෝන් කළු තේ (FFExSp) වර්ගය ජපන් යෙන් 125,000කට (ඇමරිකානු ඩොලර් 860) වැනි අතිවිශේෂ මිලකටය.

මේ අනුව, තේ වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවි කෙරුණු තේ වර්ගය ලෙස එම තේ වර්ගය ගිනස් වාර්තාවට ඇතුළත්වී තිබේ.ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ ‘සිලෝන් විශේෂ වතු තේ’ වාර්ෂික පුණ්‍යාධාර වෙන්දේසිය(Charity Auction) ජපානයේ ඔසාකා හිදි ඉකුත් 26 වැනිදා පැවැත්විණි. මෙය ශ්‍රී ලංකාව ඔසාකා ලෝක ප්‍රදර්ශනයට (World Expo Osaka) සහභාගීවිමට සමගාමීව සංවිධානය කර තිබුණි.

2025 සිලෝන් විශේෂ වතු තේ තරගයේ ජයග්‍රාහී තේ වර්ග 27 ක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර, දිවයිනේ ප්‍රධාන තේ වගා කලාප හතම (07) නියෝජනය වන පරිදි එම තේ තොග වෙන්දේසිය පැවැත්වුණි.

ජපන් තේ ගැනුම්කරුවන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙම වෙන්දේසියට සහභාගී වූහ.

මෙහිදී, සබරගමුව කලාපයේ රන් සම්මානය දිනාගත්, නිව් විතානකන්දේ සිලෝන් කළු තේ (FFExSp) කිලෝවක් සඳහා ජපන් යෙන් 125,000 කට අලෙවි කෙරුණි.

මෙම වාර්තාගත මිලට තේ තොගය මිලදී ගනු ලැබුවේ ජාත්‍යන්තර සමාගමක් වන M/s. Jannet International විසිනි.

SendShareShare
Previous Post

මනම්පේරිත් වමාරන්න පටන් අරන්! හොඳ හොඳ කතා ටිකක් එළියට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

බඩ ඉරිඟු ආනයනය කරගන්න බෑ! ත්‍රිපෝෂ හැදිල්ල එක නවතී! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper