පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නිකුත් කළ නිවේදනයට අනුව අද දින විදුලි පනත සම්මත කිරීමට පොහොට්ටුවට හැකියාවක් නොමැති බව කබීර් හෂීම් මහතා කියා සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ උස්සනවා නම් ඔවුන්ට උස්සන්න වෙන්නේ ඇඳගෙන සිටින රෙද්ද බවය.
ඒ අනුව විදුලි පනත අද දින පරාද වනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.









