නායයාමෙන් රිවස්ට් ප්‍රදේශයේ බොහෝ හෝටල්, තානායම් විනාශවද්දී එක් හෝටලයක් පමණක් නිරුපද්‍රතව තිබූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
විනාශය සිදුවන අවස්ථාවේ විදුලිය නැතිවෙද්දී සියලු ගමේ මිනිස්සුන්ට අන්තර්ජාල පහසුකම් සහ විදුලිය ලබාදී තිබුණේ මෙම හෝටලය මගිනි.










