හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සදහා තංගල්ලට ගොස් තිබිණ.Sri Lanka Latest News
කෙසේවෙතත් කාලයක් දේශපාලන කදවුරු 2ක කටයුතු කළ රනිල් සහ මහින්ද එදා පාර්ලිමේන්තුවේදී එකිනෙකාට ‘හොරා’ යනුවෙන් චෝදනා කරගත් අතීතයක් තිබිණ.










