• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාරා මැරුණේ නෑ කියලා දෙපාරක් DNA පරීක්ෂණයෙන් ඔප්පු කරලා තියෙද්දී තුන්වැනි පාරට DNA පරීක්ෂණයක් කරන්න තීන්දු කළේ කව්ද? සාරා මැරුණා කියලා තීන්දු කළේ කොහොමද..? ඒ ඇයි..? CIDය හිටපු පොලිස්පති සීඩී.ගෙන්-හිටපු CID ලොක්කාගෙන් ප්‍රශ්න කරයි! I Sri Lanka Latest News

December 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
DNA පරීක්ෂණවලින් දෙපාරක් නොමැරුණු සාරා ජෙස්මින් තුන්වැනි පාර මැරුණේ කොහොමද? ගෝඨාගේ ආණ්ඩුව කාලේ හදිසියේ මතුවෙච්ච සාරාගේ ඇට කැබැල්ල මේ වෙද්දි අතුරුදන් වෙලා! සාරා ඇත්තටම ඉන්නවාද මැරිලාද බලන්න 4 වැනි DNA පරී­ක්ෂණ­යක් කිරීමේ සූදානමක්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සයින්දුමරුදුහි සිදුවූ පිපුරුමෙන් මියගිය අය අතර පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නොසිටි බව ඩී.එන්.ඒ.පරීක්ෂණ දෙකකින්ම තහවුරු වී තිබියදී තුන් වැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීමට නැවත මළ සිරුරු ගොඩගැනීමට මුල්වූ හේතුව ඇතුළු සුවිශේෂි කරුණු රැසක් සම්බන්ධයෙන් එවකට හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.Sri Lanka Latest News

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව විසින් පෙ‍රේදා (10) ප්‍රකාශ ගැනීමේදී ඔහු පවසා ඇත්තේ, සාරා ජෙස්මින් නමැති අය මියගොස් සිටී ද ජීවත්ව සිටී ද යන්න පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේදී දිගින් දිගටම විවිධ කරුණු මතු වූ බැවින් ඇය ජීවත්ව සිටින්නේදැයි සොයා විමර්ශන පවත්වන ලෙස තමා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට උප‍දෙස් ලබාදුන් බවය.

මළ සිරුරු නැවත ගොඩගෙන තුන් වැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදු කිරීමට මුල්වූ කරුණු සහ තවත් සුවිශේෂි කරුණු රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගෙන් ඊයේ (11) දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අවස්ථා දෙකකදීම කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් සාරා ජෙස්මින් මියගොස් නැති බව තහවුරුවී තිබියදී තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවකින් සාජා ජෙස්මින් මියගොස් ඇතැයි තහවුරු කිරීම මේ වන විට ප්‍රශ්නගතව ඇත. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදු කරයි. ඒ අනුව සිවු වැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පවා ඉදිරියේදි සිදු වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සාරා ජෙස්මින් මියගොස් නැති බව ඩී.එන්.ඒ. වාර්තා දෙකක් පවතී. එම වාර්තාවන්ට අභියෝග කරමින් කළ තෙවැනි ඩී.එන්.ඒ. වාර්තාවෙන් සාරා ජෙස්මින් මියගොස් ඇති බව සඳහන් කෙරිණි.

එසේ වුවත් මේ වන විට සිදු කරන විමර්ශන ඔස්සේ අනාවරණය වෙමින් ඇති තොරතුරුවලට අනුව එම ඩී.එන්.ඒ. වාර්තාව සම්බන්ධයෙන් පවා මතභේදාත්මක තත්ත්ත්වයක් ඇතිවී තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද පාර්ලිමේන්තුවේදී ඉකුත් ජුනි 09 වැනිදා කරුණු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

රම්බොඩ දකිද්දි පපුව පිච්චිලා යනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ලොකු ඉල්ලීමක් කරයි! එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිචාර දක්වයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.