පාර්ලිමේන්තුවේ අතිශය වැදගත් මුදල් කමිටුවේ සභාපති ධුරයට ආචාර්ය හර්ෂ විපක්ෂයෙන් යෝජනා කරද්දී, ආණඩුවෙන් නම්කරපු විපක්ෂ මන්ත්‍රී කවුද? විපක්ෂයෙන් නම අහද්දී නම කියන්නේ නැත්තේ ඇයි? (VIDEO)

පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කමිටු අතරින් අතිශය වැදගත් මුදල් කමිටුවේ සභාපති තනතුරට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂයෙන් යෝජනා කරද්දී ආණ්ඩුවෙන් එම තනතුරට නම්කළ මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න ප්‍රකාශ කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (22) පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.