හොරණ සභාවේ ඔරලෝසුවේ වෙලාව වෙනස් කොට මාලිමා සභාපතිවරයා ඇතුළු කණ්ඩායම සභාව කලින් තියා අයවැය සම්මත කරගැනීමට පියවර ගෙන ඇති බව විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කර සිටිති.Sri Lanka Latest News
මීට එරෙහිව පළාත් පාලන කොමසාරිස්වරියට පැමිණිලි කරන බවත්, නඩු මගට පිවිසීමට කටයුතු කරන බවත් හොරණ සංවිධායක චරිත් අබේසිංහ මහතා පැවසීය.









