ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත්කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් මීට පෙර මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කරන්නන්ගේ නම් ලයිස්තුවේ බන්දු සමරසිංහ මහතාගේ නමද තිබිණ.










