දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත කිරීමේදී කතානායකවරයා හැසිරුණු ආකාරය පිළිබද හෙළිදරව්වක් සජබ ජාතික තිස්ස අත්තනායක මහතා හෙළිදරව්වක් සිදු කළේය. Sri Lanka Latest News
එහිදී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ හදිසියේම කතානායකවරයා රාත්‍රී 7.30ට ඡන්ද විමසීමට පියවර ගැනීමෙන් විපක්ෂයට ඡන්ද අඩුවූ බවකි.









