වරාය වෘත්තීය සමිති නායක නිරෝෂන් ගොරකානගේ මහතා අද දින අල්ලස් කොමිසමට පැමිණ තිබුණේ පසුගියදා වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් වරාය යාත්‍රා දෙකක පැවැත්වූ සාදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සදහාය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා විසින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට යවන ලද ආරාධනා පත්‍රයක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කිරීමටද ඒ මහතා කටයුතු කොට තිබිණ.










