මේ වනවිට ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120ක් සිටින බවත්, දැන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ අගමැති ධූරයෙන් ඉවත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට තවත් සතියක් කාලයක් පමණක් ලබා දෙන බවකි.










