ඉදිරියේදී පැවැත්වීම නියමිත ඕනෑම මැතිවරණයකට ජයග්‍රාහීව මුහුණදීමට තම පක්ෂය සූදානම් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
අද (16) නාවලපිටිය නගරයේ පැවැති එම පක්ෂයේ ජන හමුවකට එක්වෙමින් අලුත්ගමගේ මහතා ඒ බව සඳහන් කළා.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.