රනිල්ට සහාය දෙන්නේ නෑ! රනිල් දේශපාලනයට ආ බියගම ආසනයටම පොහොට්ටුවේ දසබල සේනා වැඩසටහන අරන් ගිය නාමල් කියයි! VIDEO I Sri Lanka Latest News

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට සහාය නොදෙන බව නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News එම මාතෘකාව මේ මොහොතේ සාකච්ඡා කළ යුතු නැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.