උතුරුමැද පළාතේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අහිංසක ජනතාව ගැන කියවෙන මේ වීඩියෝව බලන්න! බෙහෙත් නෑ! එන්නත් නෑ! කටු නෑ! මොන නායකයාද දුක් විඳින මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

උතුරුමැද පළාතේ ජීවත්වන විශාල පිරිසක් මේ වනවිට වකුගඩු රෝගයෙන් පීඩා විදින බවට අමුතුවෙන් කිව යුත්තක් නොවේ.Sri Lanka Latest News එය ලංකාවේ ජනගහනයෙන් 10%ක් බව විශ්වාසයය. නමුත් තවමත් එම රෝගීන්ට අවශ්‍ය පහසුකම් බොහොමයක් රෝහල් තුළ නොමැත. මේ ඒ සම්බන්ධයෙන් තැනුනු සංවේදී වීඩියෝවකි.