ගණේමුල්ලේ සංජීවට උසාවි කූඩුව ඇතුළේ වෙඩි තියපු එකට පොලිස් නිලධාරියෙකුගේත් සම්බන්ධයක්? අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින … Continue reading ගණේමුල්ලේ සංජීවට උසාවි කූඩුව ඇතුළේ වෙඩි තියපු එකට පොලිස් නිලධාරියෙකුගේත් සම්බන්ධයක්? අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News