වල්සපුගල ගොවි ජනතාව ඊයේ දිනයේදී ගාලු මුවදොර අරගල භූමියට පැමිණීමට කටයුතු කළහ. එහිදී එක් ගොවි නායකයකු හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබුණේ මෙසේය.