මහබැංකු වංචාවේ සල්ලි බෙදාගත්ත ලයිස්තුව! රනිල් බාර් ලයිසන් දෙන්න එකතු කරපු ලක්ෂ 200 ලයිස්තුව! රනිල් දීපු බාර් ලයිසන් විකුණලා සල්ලි ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව! සීනි බදු වංචාව! චන්ද්‍රසේනගේ නෝනගේ ගිණුම්වලට සල්ලි ආ හැටි! ෂෙඩ් දෙන්න සේමසිංහ සල්ලි ගත්ත හැටි! බලාගෙන ඉන්න! සියල්ල එළියට එනවා! VIDEO I Sri Lanka Latest News

පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ මහාපරිමාණ වංචාවන් නුදුරේදීම හෙළිදරව් කිරීමට තමන් සූදානම් බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා. (Sri Lanka Latest News)