ඇමැති විජිත සිරිපාදෙට යන්න කේබල් කාර් දාන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරිම සම්බන්ධයෙන් විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී අවධානය යොමු විය. Sri Lanka Latest News ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව ඉල්ලීම් … Continue reading ඇමැති විජිත සිරිපාදෙට යන්න කේබල් කාර් දාන්න යයි! PHOTOS I Sri Lanka Latest News