පැලවත්තේදී පොලිසිය හා සංවර්ධන නිලධාරීන් අතර ගැටුමේ වීඩියෝව එළියට! මේකටද අපි ඡන්දෙ දුන්නේ…? VIDEO I Sri Lanka Latest News

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය අද පියවර ගත්තේය.Sri Lanka Latest News එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.