උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තියයි! I Sri Lanka Latest News

වාහනයකින් පැමිණි පිරිසක් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනය ට වෙඩිතබා ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර තිබුණි. ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා විය.