අවුරුදු 76ක් ගෙනාපු නැති ආර්ථික පරිවර්ථන පනතක් ඡන්දය ඔන්න‌ මෙන්න කියලා රනිල් ගේන්න යනවා! මේ විනාශයට රනිලුත් වගකියන්න ඕනේ! මන්ත්‍රීකම් කරලා ඇමැතිකම් කරලා අගමැතිකම් කරලා ජනාධිපතිකම් කරලා රනිල් මොකද්ද කළේ? මේ හදන්නේ යන යකා කොරහත් බිඳගෙන යන්න! දැන් ආර්ථික ඝාතකයෙක් වෙච්ච ඉලෝන් මස්ක්වත් ලංකාවට ගේන්න යනවා! හඳුන්නෙත්තිගෙන් රනිල්ට බරපතළ ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 76ක් ගතවන තෙක් බිහිකරගත නොහැකි වූ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය, ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබා එළිදැක්වීමට සූදානම් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය විහිළුසහගත බවය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. (Sri Lanka Latest News)