‘අපේ හිඟන ඡන්දෙ අරන් ගිහින් AC එකේ ඉඳන් රජ බොජුන් කකා අපිට මෙහෙම ගින්දර දෙන උන්ට හෙණ ගහනවා මහත්තයෝ! ගිනිකන අපරාධයක්! මුන්ට සාප වෙන්න ඕන! ඡන්දෙ නම් ඉල්ලගෙන එන්න එපා! අම්මපා කොස්සෙන් ගහන්නේ’Sri Lanka Latest News
මේ අස්වැසුම වැඩසටහනට එරෙහිව මීගමුවේ පැවැති විරෝධතාවකදී මවක් විසින් දක්වන ලද අදහස්ය.









