රුසියාවට 100%ක “ඉතා දැඩි” ද්විතීයික තීරු බදු හඳුන්වා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.Sri Lanka Latest News
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, දින 50ක් ඇතුළත යුක්‍රේනය සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට එක්සත් ජනපදය සූදානම් බවය.










