පසුගිය සති කිහිපය තුළ මිහින්තලේ විහාරස්ථානයේ දානශාලාව ආසන්නයේ සිටි සැකසහිත පුද්ගලයන් දෙදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සදහන් කර සිටියහ. මෙම දෙදෙනා තමන් ඝාතනය කිරීම සදහා පැමිණ ඇති බවට උන්වහන්සේ බරපතළ චෝදනාවක්ද එල්ල කළේය. Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed