චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.Sri Lanka Latest News ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, වරුණ රාජපක්ෂ විසින් එහිදී ප්‍රකාශ කළ ආකාරයට, චරිත් අබේසිංහ නම් පුද්ගලයා කිසිදු අවස්ථාවක ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට දුරකථන ඇමතුම් ලබාදී නොමැති බවයි. පහතින් දැක්වෙන්නේ, … Continue reading චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News