• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද සිද්ධ වෙන මේ මහා විනාශය කාලගුණ විද්‍යාවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පහුගිය 12 වැනිදා අකුරක් නෑර රටටම හෙළිකළා! වගකිවයුතු හැම තැනටම දැනුම් දුන්නා..! ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍ය වෙයි කිව්වා..! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

November 29, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
අද සිද්ධ වෙන මේ මහා විනාශය කාලගුණ විද්‍යාවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පහුගිය 12 වැනිදා අකුරක් නෑර රටටම හෙළිකළා! වගකිවයුතු හැම තැනටම දැනුම් දුන්නා..! ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍ය වෙයි කිව්වා..! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය නොවැම්බර් 12 දින විකාශය වූ දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා, අද වන විට උද්ගතව ඇති ව්‍යසනකාරී කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනයක් සිදු කළේය.Sri Lanka Latest News

එහිදී ඔහු පැවසුවේ, නොවැම්බර් 14 වෙනදායින් පසු වර්ෂාපතන රටාවේ වෙනස්වීමක් සිදුවිය හැකි බවය.

එහිදී අඩුපීඩන තත්ත්වයක් ඇති විය හැකි බවත්, එය සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

“අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. ඒ අනුව තමයි ඔය කැළඹෙන ස්වභාවයවල් වෙනස් වෙන්නේ. මේ වන විට අපට පැහැදිලිව පේනවා, ලංකාවට ගිනිකොණ දිසාවෙන්, හැමදාම තියෙන්නේ ඉතිං බෙංගාල බොක්ක, බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. අප කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැළඹෙන ස්වභාවයක් එනකොට තමා, ඒ අවට ඉතුරු ජලවාෂ්ප එතන්ට රැස්වෙන්නේ. එතකොට මේක දැනට අපට හොඳට පේනවා. අපේ වින්ඩ් ෆ්ලෝ එක හොඳට පෙන්නුම් කරනවා. එතකොට මගේ එක්ස්පීරියන්ස් අනුව මට පැහැදිලිව පේනවා, මේක අනුව මොනවා හරි වෙනස් වීමක්, ඩිවලොප්මන්ට් එකක් තියෙනවා. හැබැයි තාම අපිට කියන්න බැහැ ගමන් මාර්ගය කොහාටද කියන එක. හැබැයි ගොඩාක් මේක තියෙන තැන අනුව, අපිට මේකේ වක්‍ර බලපෑම නම්, ලංකාවට තියෙනවා.“

“එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑම අනිවාර්යයෙන් වෙනවා, ඒක දැනටත් අපි ප්‍රකාශ කළා. 14 (නොවැම්බර්) වෙනිදායින් පස්සේ, මේ හෙට අනිද්දා, හැබැයි 14 ම හරියටම ඕක වෙනවා නොවෙයි, ඒ දින කිහිපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ උදේ කාලයේත් වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා, අඳුරු ස්වභාවය, ඒවගේ දේවල් එනවා.“

“හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් කැරකෙන ගමන්. එතන්ට මොයිස්චර් එනකොට ක්‍රමක්‍රමයෙන්, මේක කියනවා සෙන්ටර් එක, ඒ සෙන්ටර් එක හරියේ තියෙන ස්පීඩ් එක වැඩිවෙන කොට, අන්න අපි පැහැදිලි කරනවා අඩුපීඩන කලාපයක්. ඊට පස්සේ තවත් ස්පීඩ් එක වැඩිවෙන කොට පීඩන අවපාතය සුළි කුණාටුව බවට පත්වෙනවා. කවදාකවත් සුළි කුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ. ඔය විදියට වර්ධනයක් වෙන්නම ඕනේ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේක ගමන් මාර්ගයේ චෙක් වෙනවා. වාසනාවට ගොඩාක් වෙලාවට බොහෝදුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ, දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම්, ඉදිරි දින කිහිපය තුළ, මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩුපීඩන කලාප පීඩන අවපාත මට්ටමට යන්න පුළුවන්. සුළි කුණාටු කියන වචනය දැන්මම මම කියන්නේ නැහැ.“ 

“හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වයේ දැනට තියෙනවාට වඩා වැඩිවීමක් තියෙනවා. එතකොට මේක ඇවිල්ලා තාවකාලික ප්‍රශ්නයක්. එතකොට මේ සිස්ටම් එක ඉන්දියාවට හරි කොහාට හරි ගියාට පස්සේ ආයේ නෝමල් තත්ත්වයට එනවා, එතකොට අර සුපුරුදු ආකාරයේ සවස් ජාමයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. අපේ අර ප්‍රඩික්ෂන් එක තුළ පේනවා දෙසැම්බර් මාසය තුළත් එච්චර ලොකු වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක.“

මෙන්න වීඩියෝව!

SendShareShare
Previous Post

ලංකාවේ හතරෙන් එකක් දැන් කළුවරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආපදාවේදී ලංකාව අත්නොහැරි ඉන්දීය අගමැති මෝදිට විපක්ෂනායක සජිත් ස්තූති කරයි! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.