හොරෙන් හොරෙන් ලයිට් කපනවා…! හොරෙන් හොරෙන් වතුර කපනවා..! මොකද්ද මේකෙ තේරුම..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට කිසිදු දැනුම් දීමකින් තොරව විටින් විටි විදුලිය සහ ජලය කප්පාදු කිරීමක ආණ්ඩුව නිරතව සිටින බව මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. Sri Lanka Latest News