ජනමතයක් නොමැති ආණ්ඩුවක් සමග ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලට අදාළ ක්‍රියාවලියේ ඉදිරි පැවැත්මක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ දෙවන වාරිකය නොලැබුණේ ආණ්ඩුවේ වරදින් බවත්, ඉදිරි රජයක් යටතේ ගිවිසුම වෙනස් කිරීමට කටයුතු කරන බවත්ය.










