දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව එම්.ඒ. සුමන්තිරන් මහතා ට්ටිවර් පණිවුඩයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News
තමන් ඇතුලු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරයද එය බව එම පණිවුඩයේ දැක්වේ.
#ITAK has taken an unreserved official decision to support @sajithpremadasa at the Presidential Election 2024 as announced on 1st Sept in Vavuniya. That is the position of every member of our party including myself. There is absolutely no confusion with regard to that position.
— M A Sumanthiran (@MASumanthiran) September 9, 2024