තත්ත්වය භයානකයි! ගෙවල්-වාහන විතරක් නෙමෙයි පන්සලුත් බේරගන්න අමාරුයි!
පයාගල මගලෙගොඩ විහාරස්ථානයක ආවාස ගෙට ඇතුළුවු පුද්ගලයකු අල්මාරියක බහා තිබූ රුපියල් 23,000 කට ආසන්න මුදලක් සොරා ගන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ. විහාරාධිපතිහිමියන් විහාරස්ථානයේ වැඩ සිටින ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන සාමණේර හිමිවරුන් සිව්දෙනෙකුගේ දෙමව්පියන් සඳහා නිවාස සෑදීමේ වැඩ සටහනට වෙනුවෙන් දායකයන්ගෙන් එකතු කර තිබූ එම මුදල් මෙලෙස සොරාගෙන ඇති බව වාර්තා වේ. මුදල් සොරා ගැනීමට පෙර … Continue reading තත්ත්වය භයානකයි! ගෙවල්-වාහන විතරක් නෙමෙයි පන්සලුත් බේරගන්න අමාරුයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed