නිවිතිගල සමූපකාරයට අදාළ නිලවරණය පසුගිය ඔක්තෝබර් 8 වැනිදා පැවැති අතර එහි දී සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 9න් 5ක්ම සමගි ජන බලවේගය දිනා ගැනීමට හැකි විය.Sri Lanka Latest News
2025 මැයි 14/15 දෙදින තුළ පැවැති ප්‍රාදේශීය නිලවරණයෙන් ප්‍රාදේශික 38න් 29ක් ජයග්‍රහණය කිරීමටත් මහ සභා නියෝජිත ධුර අතරින් සමගි ජන බලවේගයට තනිව 76ක් හිමි කර ගැනීමට ද මීට පෙර හැකි විය.










