UNP 79 වන සංවත්සරයට එන්න කිව්වාම සජබෙන් මහලේකම් සහභාගී වුණා! මැයි දිනයට එන්න කිව්වාම UNPය බෑ කියනවා! සජබ UNP එකමුතුව කඩන UNP භූතයන් දෙන්නාගේ සැලැස්ම සාර්ථකයි! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය අතර ඇතිවීමට නියමිත සමගිය කඩාකප්පල් කිරීමට එජාපයේ සිටින භූතයන් දෙදෙනා දියත් කළ සැලසුම මේ වනවිට යම් තරමකින් සාර්ථක වී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. Sri Lanka Latest News ඒ, අද දිනයේදී සජබ මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය සජබ මැයි රැලියට එජාපය සහභාගී නොවන බව ප්‍රකාශයට පත්කිරීමත් සමගය.