අද දිනයේදී සමගි ජන බලවේගය කළු පාට ඇදුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කොට තිබේ.Sri Lanka Latest News
ඒ, වැලිගම සජබ සභාපති ලසන්ත වික්රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළකරමිනි.
ඊයේ දින පියයුරු පිළිකා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රීවරියන් රෝස පැහැති ඇදුමින් සැරසී පැමිණ තිබිණ.










